ම්ම්ම් ඔන්න මම අපේ එකෙක ඩිසයින් කරන අපේ යාලුවන්ට පට්ට ඉංග්‍රීසි ෆොන්ට් ටිකක් ගෙනාව.මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා....ඔන්න පහලින් නමත් එක්ක මම දෙනවා නම උඩ ක්ලික් කරලා ඩව්ලෝඩ් කර ගන්නකො
ඔය පහල තියෙන pic එක ෆොන්ට් එක ගන්න මෙතන ක්ලික් කරන
පහල තියෙන pic ෆොන්ට් එක ගන්න මෙතන ක්ලික් කරන්න
පහල තියෙන ෆොන්ට් එක මෙතනින් ගන්න
කොකා කොලා ෆොන්ට් එක මෙතනින් ගන්න
nfs most wanted ෆොන්ට් එක මෙතනින් ගන්න
ඔන්න යාලුවනේ මගේ වැඩ ඉවරයි දැන් තියෙන්න ඔයාලගේ වැඩේ......
ඔයාලට මේකෙන් වැඩක උනානම් කොමෙන්ට් එකක් දාලම යන්න යාලු.
see dreams

ok ok ayya
ReplyDelete