Pages

Sri Lanka National Flag

<--http://www.bloggertricksandtoolz.com/ -->

Featured Posts

.
banner

රටේ වෙන දේ දැන්ම දැනගන්න

Monday, December 31, 2012

The Lions Music & McM Lanka New Mobile web(වෙබ් කලාවේ සිංහ වෙනස හා මොබයිල් වෙබ් කලාවේ වෙනසක ඇරබුම)


සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා මගේ මගේ යාළුවො ටිකට.....වෙබ් කලාවට සිංහ වෙනසක් අරන් අලුත් අව්රුද්දෙ අලුත්ම සින්දු තියෙන අලුත්ම වෙබ් අඩවියක් දැන් තියෙනවා...මේකෙන් ඔයාලට අලුත්ම සින්දු අඩු මෙගාබයිට් ගානකින්  mobile phone  එකෙන් ඩව්න්ලෝඩ් කරගන්නේමේ හැකියාව ලැබෙනවා.....

මේකේ ඇඩ්මින් වෙන්න ධනුෂ්ක දිනුෂන් හාමහින්ද ප්‍රියශාන්ත

මෙන්න ලින්ක් එක
www.ddinushan.xtgem.com   The Lions Music

දැන්ම පිවිසෙන්න අපගේ අලුත් වෙබ් එකට
වැඩේ හොදනම් කොමෙන්ට් එකකුත් දාලම යන්න

ඒ වගේම යාලුවනේ අපේ යාලුවගී වෙබ් එකේ බිට වර්ෂන් එක අද ඔයාලාගේ අතට දෙනවා


\

මෙම වෙබ් අඩවි පරිගණක සදහාද බාවිතා කල හැක

Saturday, December 29, 2012

Neobux එකෙන් ගානක් හොයමුද???නිත්යානුකුලයි


ඔන්න යාලුවනේ මම ගොඩ කාලකින් පොඩි පොස්ට් කැල්ලක් දාන්න හිතුනා.....ඔයාලා නිකන් අන්තර්ජාලයේ සැරිසරන වේලාවෙන් පොඩි වෙලාවක් අරගෙන පොඩි ක්ලික් එකකින් පොඩි සල්ලි ප්‍රමාණයක් හොයන්න මම පොඩි වැඩක් ගෙනාවා.....

e-money වලින් නිත්‍යානුකුල විදිහට සල්ලි ගෙවන වෙබ් එකක් තමයි Neobux කියන්නේ...එකෙන් ඔයාලට එක ක්ලික් එකකට $0.1 ගෙවනවා....වැඩි කතා ඕන නෑ ඔයාලා Neobux එකට ගිහින් රෙගිස්ටෙර් වෙන්නකෝ....ඔය පහල තියෙන banner එක ක්ලික් කරලා රෙගිස්ටෙර් වෙන්න..ප්‍රශ්නයක් තියෙනවනම් කොමෙන්ට් එකක් දාන්න.....මම උදව් කරන්නම්......




ඒ වගේම තමයි අපේ මොබයිල් වෙබ් එක වෙන The Lions Music වෙබ් එකත් 2013/01/01 එනවා.....අලුත් අව්රුද්දකින් අලුත්ම වෙබ් එකකින් අලුත්ම සින්දු ගන්න අලුත්ම වෙබ් අඩවියකට ඔයාලා මාරු වෙන්න.....

අනික තමයි අපේ යාලුවෙක් වන මහින්ද අයියියගේ වෙබ් එකත් එදාටම ඔයාලට දෙනාවා.....එකෙන් ඔයාලට මොබයිල් වලට අවශ්‍ය ඔන්නාම දෙයක් ලබා ගැනීමට හැකි වේ

.එහනම් හැමෝටම තෙරුවන් සරණයි...ගැටළුවක් තියෙනවනම් කොමෙන්ට් කරන්න......


Monday, December 10, 2012

Unusumata Lanwee - Abheetha,Pavan & Harith ft Tharanga


මෙන්න යාලුවනේ ගොඩ දවසකින් උණු උණුවේ අලුත්ම සින්දුවක්....මේ සින්දුව ගායනා කරන්නේ
 අභීත දේශප්‍රිය
පවන් කල්හාර
හරිත් තිසුර

සින්දුව බාගෙනම බලන්නකෝ


song Lyrics
අභීත දේශප්‍රියගේ සහ පවන් කල්හාරගේ අනිත් සින්දුව බලන්න පහත ලින්කුවට යන්න
click to go
මේ නවක ගායකින්ගේ දියුනුව සදහා කොමෙන්ට් එකක් දාලම යන්න

Monday, December 3, 2012

Mage Datha - Ajith Perera

Saturday, December 1, 2012

අපේ බ්ලොග් එකේ අලුත්ම වැඩේ...කියවන්න.....


කොහමද යාලුවනේ ඔන්න අපි පොඩි අලුත් වැඩක් කරනවා..ඒ තමා අලුත්ම සින්දු ඔයාලගෙන් ජංගම දුරකතනයෙන් බා ගන්න වෙබ් එකෙක් හදනවා....හොදයි නේද>>>>...අපි මේ වෙබ් එක ඔයාලට දෙන්න ජනවාරි 01 වෙනිදට....මගේ මේ බ්ලොග් එකත් කෙරනවා ඒ අතරේම.ඔයාලට එකේ තියෙන සින්දු අඩු mb ගානකින් දෙනවා.එතකොට බා ගැනත් ලෙසිනේ.එහනම් යාලුවනේ ඔයාලට අලුත් year එකක අලුත් වෙබ් එකකින් ඔබව අපි හමු වෙනවා...ආ කියනත් අමතක උනා.මට මේ වෙබ් එක හදන්න උදව් කරන්නේ Mcm Lanka එකේ ඇඩ්මින් වන මහින්ද අයියා..එයාගේ වෙබ් එකත් එදාටම රිලීස් කරනවා.ඔයාලගේ අදහස් අපිට කොමෙන්ට් කරන්න එක අපේ වෙබ් එක කරගෙන යන්නට ලොකු හයියක් වෙයි.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි...

Friday, November 23, 2012

රටම හෙල්ලූ ආදරයේ උණුසුම අනතුරේ සින්දුවේ ඇත්ත සීන් එක (වීඩියෝ සහිතයි)


ඉතින් යාලුවනේ කොහමද... මම හිතන විදිහට සමහර විට ඔයාල මේක දන්නවත් ඇති..මොනා උනත් ඕන කෙනක් දන්නවනි ආදරයට උණුසුම ලග nonstop එක,ඔයාල හිතන්නේ ඒ ගායකයා මැරිලා කියලාද...එක බොරුවක් යාලුවනේ ඔයාලට මේක තෙරෙයි පහල තියෙනවා වීඩියෝ ටික බැලුවම..

01)
         
02)



Thursday, November 8, 2012

Facebook එකේ යාලුවන්ට නියම වැඩක්????

කොහමද යාලුවනේ මෙන්න යාලුවනේ ඔයාලට ආතල් වැඩ කැල්ලක් ඔය ඵල තියෙන පින්තුරේ බැලුවම ඔයාලට වැඩේ තෙරේ..

   එල කිරි නේ ඕක ඔයාලගේ චැට් එකට දාගන්න පොඩි වැඩි කරන්න තියෙන්න......ඔය පහල තියෙන ටික ඉස්සල්ලම copy කරගන්න.

[[195616067242230]] [[195616073908896]] [[195616063908897]]
[[195616077242229]] [[195616070575563]] [[195616170575553]]
[[195616163908887]] [[195616160575554]] [[195616173908886]]


ඊට පස්සේ ඔයාල මේක යවන්න ඕන යාළුවගේ චැට් එකට ගිහින් past කරන්න

දැන් හරිනේ...එහනම් කොමෙන්ට් එකකුත් දාලම යන්නකෝ

Saturday, November 3, 2012

ඔයාලාට කැමති විදිහට Online ෆොටෝ එකක් හදා ගමුද??

ඉතින් කොහමද යාලුවනේ මමත් ඉතින් කාලකින් පොස්ට් එකක් ඔයාලට දුන්නේ නෑ..හරි එක අව්ලක් නැ කියමු..ඔන්න අද මම ගෙනාවේ fun එකෙන් ඉන්න සෙට් එකට මරු වැඩක්..ඒ තමයි ඔයාලාගේ ෆොටෝ ටිකක් ලස්සනට වැඩ කෑලි  දාලා හදාගන්න එක.හරි කොහමද මේ ෆොටෝ හදාගන්න...කිසිම ගේමක් නැ යාලුවනේ මම ඔයාලට දෙන වෙබ් එකට යන්න එතනින් අපේ ෆොටෝ එක ලස්සන කරගන්න වැඩ කෑලි ගොඩක් තියෙනවා එකක් තෝරගන ඔයාලගේ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න මෙතන ක්ලික් කරලා වෙබ් එකට 
ඔන්න ඔය පහල තියෙන ෆොටෝ වගේ




Tuesday, October 23, 2012

Saturday, October 13, 2012

IDM internet download manager crack tool



idm බාවිතා කරන අපේ යාලුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ටික කාලයක් යද්දී idm එකෙන්  serial key ඉල්ලන එක. මොන serial  දුන්නත් එක fake කියලා පෙන්නනවා..මම අද එකට විසදුවක් ගෙනාවා ඒ තමයි  idm crack tool එක.මේක idm ඕනෑම version එකකට support කරනවා.එක නිසා කිසිම දෙකට බයවෙන්න ඕන නැ හරි  අපි මේ  crack tool  එක download කරගෙනම ඉමු.
                       මෙතන කොටා බා ගන්න
මෙම ලිපියෙන් ඔයාලට කිසියම් හෝ උදව්වක් උනානම් කොමෙන්ට් එකකුත් දාලම යන්න 
 මෙය පිලිබදව ඔබට ගැටළුවක් මතු උවහොත් අපගේ chat box එකේ හෝ කොමෙන්ට් කරන්න 

Monday, October 8, 2012

Angry bird space full


කොහමද යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ මේ දවස් වල ටිකක් ප්‍රසිද්ද ගේම් එකක් මේක ගොඩක් අය ගාව ඇති. මම අද ඔයාලට දෙන්න යන්නේ Angry bird space full එක. ගොඩක් අය මේක ඩව්න්ලෝඩ් කර ගන්නවා එත් එකේ 16 වෙනි මිශන් එකෙන් එහාට නැ code එකක් ඉල්ලනවා කෝඩ් එක හොයාගන්න බැරි නිසා ගේම් එක එකෙන්ම Delete  කරලා දානවා .ඔන්න මම අද ඔයාලට කෝඩ් එකත් එක්කම ෆුල් ගේම් එක දෙනවා ඔයාලා මේක
1.ඉස්සල්ලම ගේම් එක බා ගන්න 
2.ඊට  පස්සේ එක win rar එකෙන් Extract  කර ගන්න 
3සේ ගේම් එක ඔයාලගේ  pc එකට දාගන්න  
4.16  වෙනි මිශන් එකට එනකන් ගහන්න ඊට පස්සේ මම පහල දීලා තියෙන විදිහේ එකක් එයි 

     

                 මෙතන කොටා ගේම් එක බා ගන්න 














එකේ enter key කියල තැනට ඔයාලා කලින්    Extract කර ගත්ත ෆයිල් එකේ තියෙන  ptach කියන එකේ තියෙන readme කියන එක open කරන්න එකේ තියන code එක copy කරලා ගේම් එකේ  enter key කියන තැනට past  කරන්න ctrl+v දැන් එළෙ කිරි ගේම් එකේ අනිත් ටිකත් වැඩ කරයි...  :P

මේ වැඩේ හොදයි කියලා හිතෙනවනම් අපේ පේජ් එකට like කරන්න http://facebook.com/lionsmusic.lk
හිතෙන දේ comment කරන්න 
තනියම බුක්ති විදින්නේ නැතිව share කරන්න 
                       

Sunday, September 30, 2012

සල්ලි හොයන්න නියම වැඩක් (2)


ම්ම් කොහමද යාලුවනේ මම ඔයාලට කලින් ලිපියෙන් කිව්ව්නි සල්ලි හොයන තවත් වැඩක් මම ඔයාලට ගෙනල්ලා දෙනවා කියාලා...මේකත් ඊයේ මන් දුන්න වැඩේ මගෙමයි.මේකේ එක ක්ලික් එකකට $0.05 ගෙවනවා එල කිරි නේද??වැඩි කතා ඕන නැ මම පහල දීලා තියෙන ලින්ක් එකෙන් ගිහින් රෙගිස්ටෙර් වෙන්න


                               මෙතන ක්ලික් කරලා රෙගිස්ටෙර් වෙන්න

බය වෙන්නේ නැතිව වැඩේ පටන් ගන්න මම ඔයාලත් එක්ක  >>>> ගැටළුවක් තියෙනවනම් කියන්

Friday, September 28, 2012

සල්ලි හොයනවානම් මෙන්න නියම වැඩක්


කොහමද යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ පට්ටම වැඩක්..කව්ද ඉතින් සල්ලි හොයන්න අකමැති....මම අද ගෙනාවේ සල්ලි හොයන්න නියම වැඩක් මේක නම clixsense ඔයාලට කරන්න තියෙන්නේ ඇඩ් වලට ක්ලික් කරන්න වැඩි කට ඕන නැ වැඩේට බහිමු මම පහල දෙන ලින්ක් එකෙන්  රෙගිස්ටෙර් වෙන්නකෝ
මගේ රිෆරල් කෙනෙක් විදිහට.....මේකෙන් සල්ලි හොයාගෙන ඔයාලට ebay හරහා ඔන්නම බඩුවක් ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන් phone එකක් උනත් ගෙදරටම ගෙන්නා ගන්න පුළුවන්



මේ වගේ තවත් වෙබ් ගොඩක් තියෙනවා...මම ඒගැනත් කියන්නම්කො වෙබ් 2ක 3ක රෙගිස්ටෙර් උනාට මොකද සල්ලි හම්බ වෙනවනම් නැද්ද????

බය වෙන්න එපා මම ඔයාලට උදව්  කරන්නම් උදව් ඕනනම් කොමෙන්ට් එකක් දාන්න..මම ඔයාලත් එක්කම ඉන්නවා කියලා හිත ගන්නකො

Wednesday, September 26, 2012

4n එකෙන් සිංහලෙන් type කරලා ෆේස්බූක් එකට දාමුද???



කොහමද යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ සුපිරිම වෙබ් එකක් මේකන් ඔයාගේ 4n එකෙන් ඉංග්‍රීසියෙන් type කරලා ඒක සිංහල අකුරු වලට හරවා ගන්න පුළුවන්....ඊට පස්සේ ඒක ඔයාලගේ ෆේස්බූක් එකටත් දාගන්න පුළුවන්


.....මම හිතනවා මේ වැඩේ අපේ යාලුවන්ට ගොඩක්ම වැදගත් වෙයි කියලා....මේ ලිපිය කියවන යාලුවෝ ඔයාලගේ යාලුවන්ටත් කියන්න (4n එකෙන් ෆේස්බූක් එන යාලුවන්ට)ඔන්න පහලින් වෙබ් ඒක තියෙනවා

                                          http://singlishformobile.tk/
මෙම ලිපියෙන් ඔයාලට ප්‍රයෝජනයක් උනානම් කොමෙන්ට් එකක් එහෙම දාලම යන්නකෝ.....

Tuesday, September 25, 2012

හැඩේන්නට කදුලුත් නැ- රෝස් අලගියවන්න


මෙන්න යාලුවනේ පට්ටම පට්ට අලුත්ම සින්දුවක්

මෙතනින් සින්දුවේ mp3 එකා ගන්න

පහලින් click කර සින්දුව අහලම ඉන්නකෝ
Handennata Kaduluth Na - Rose Alagiyawanna


මෙතනින් සින්දුවේ vido එකා ගන්න




සින්දුවත් ලස්සනයි කියලා හිතනේවනම් නැත්නම් බ්ලොග් එකක් හොදයි කියල හිතෙනවනම් කොමෙන්ට් එකක් දාලම යන්න

Thursday, September 20, 2012

මෙන්න පට්ට පට පට ෆොන්ට් ටිකක්

                 

ම්ම්ම් ඔන්න මම අපේ එකෙක ඩිසයින් කරන අපේ යාලුවන්ට පට්ට ඉංග්‍රීසි ෆොන්ට් ටිකක් ගෙනාව.මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා....ඔන්න පහලින් නමත් එක්ක මම දෙනවා නම උඩ ක්ලික් කරලා ඩව්ලෝඩ් කර ගන්නකො

ඔය පහල තියෙන pic එක ෆොන්ට් එක ගන්න මෙතන ක්ලික් කරන






පහල තියෙන pic ෆොන්ට් එක ගන්න මෙතන ක්ලික් කරන්න                             

පහල තියෙන ෆොන්ට් එක මෙතනින් ගන්න



මෙතනින්පහල තියෙන ෆොන්ට් එක ගන්නකො


කොකා කොලා ෆොන්ට් එක මෙතනින් ගන්න

nfs most wanted ෆොන්ට් එක මෙතනින් ගන්න




                                                        ඔය පහල්ල තියන ෆොන්ට් එක මෙතනින් ගන්න
ඔන්න යාලුවනේ මගේ වැඩ ඉවරයි දැන් තියෙන්න ඔයාලගේ වැඩේ......
ඔයාලට මේකෙන් වැඩක උනානම් කොමෙන්ට් එකක් දාලම යන්න යාලු.

see dreams

Saturday, September 15, 2012

හඩවා මේ මා - අභිත දේශප්‍රිය & පවන් කල්හාර

මෙන්න යාලුවනේ අලුත්ම ගයකුගේ අලුත්ම සින්දුවක්
click here download song
පුළුවන් තරම් shere කරන්න

Saturday, September 1, 2012

වෙනදා වගේ (සපුරා තහනම් 2)

ම්ම් කොහමද යාලුවනේ ඔන්න මම ඔයාලට අලුත්ම සින්දුවක් ගෙනාවා මේක රවීන්ද්‍රගේ සපුරා තහනම් ගීතයේ 2 එක ඔයාල අරනම බලන්න
                                         download now

තමන්ගේ වෙබ්කැම් එකේන් කාමරයට පොඩි ආරක්ෂාවක් දාගමුද

ම්ම් සුබ උදෑසනක් අපේ සෙට් එකට ඔන්න මම උදෙන්ම පට්ටම වැඩ කෑල්ලක් ගෙනාවා කොහමද තමන්ගේ ගෙදරට හෝ කාමරයට්  ලේසියෙන්ම ආරක්ෂාවක් කර ගත්තොත් පොඩි වැඩක් කරන්න තියෙන්නේ ඔන්න පහල තියෙන සොෆ්ට්වෙර් එක බා ගන්නකො ඉස්සෙල්ලාම
                                                click here

හරි ඔන්න බලමුකෝ කොහමද හාරක්ශාවක් දාන්නේ කියල

1.ඉස්සෙල්ලම ඔයාලා චාමරාවක් තෝරා ගත යුතුයි.එකට ටූල්ස් ගිහින් add camere තෝරා ගන්න.එතකොට ඔආලගේ කැමරාව තෝරාගන්න වින්ඩොව්ස් එක එනවා එකේ camara type කියන ඒකෙන තමන්ගේ කැමරාව තෝරා ගන්න පහත පින්තුරය ආකාරයට 
                            2 ඊට පස්සේ එනවා test yor connection මෙනියු එක එකත next කරන්න 
                            3 එලගට එන්න location name   කියන මෙනියු එක එකේ camara location  කියන තැනට දෙන්න  door 1 කියලා එකත් ඊට පස්සේ next කරන්න 
                            4 දැන් එන මෙනියු එකේ තියෙන  click finish to cloe this wizerd and veiw your camaa in the monitor view    යන්න තෝරා  next  කරන්න 
                             5 දැන් ඔබට පේනවා ඇති මොනිටෙර් විව් එක එකේ වම් පසින් පහල තියෙන any object in  මත ක්ලික් කර එහි edit rule  යන්න එවිට පහත අකාරයේ මෙනියු එකක් එයි 
                               6 එහි ඇති look for යන්න ක්ලික් කර විට එහි දකුණු පසින් තියෙන look for කියන තැන people යන්න තෝරන්න.ඉන් පසුව ඊට පහලින් තිබෙන ignore object smaller than  කියන තැන සිලෙක්ට් කර එතනින් 70 pixels  තෝරන්න 
                                
                               7 දැන් ඔබ that are  යන්න (ඉස්සල්ලාමෙනියු එකේම) එහි තිබෙන anywere තෝරන්න එතකොට ඔබගේ කැමරාවට පෙනේන සාම තැනම රෙකෝඩ් වෙයි.
                                8 ඉන් පසුව if seen තෝරන්න එහි තිබෙන save clip.දැන් ඔබට කැමති ෆයිල් එකක් තෝරන්න(එම ෆයිල් එකට වීඩියෝ රෙකෝඩ් වේ.
                               9 දැන් එතනම දකුණු පසින් ඇති take actions තෝරන්න එතැනදී ඔබට ඕනනම් එම වීඩියෝ ඊමේල් කරන්න පුළුවන් එතකොට කිසි ගතියක් නැ.
                                ඒකට පහතින් තියෙන play this sound යන්න තෝරා ඔබට කැමති sound එකක් තෝරා ගන්න ඔයාලට උදව්වක් විදිහට මම පට්ට සව්න්ඩ් කැල්ලක් දෙන්නම් එක දා ගන්නේ custom ගිහින් දාගන්න.
                             ම්ම්ම් දැන් ok කරලා ඔයා කැමරාව සවි කරලා තිඑන තැනින් ගිහින් බලන්නකෝ මොකද වෙන්නේ කියාලා......
                                                                  මම කිව්ව සව්න්ඩ් එක මෙතනින් ගන්න

 ෴෴ඔයාලට මේ පොස්ට් එකඟ වැඩක් උනානම් කොමෙන්ට් එකක් නොදානම් යන්න එපා plz ෴෴


රෝස මලක falling objects එකක් ඔයාලගේ බ්ලොග් එකටත්


ම්ම් කොහමද යාලුවනේ..අද මම ගෙනාවේ බ්ලොග් කරන යාලුවන්ට තම්මන්ගේ බ්ලොග් එක ලස්සන කරගන්න සුපිරි වැඩ කෑල්ලක්...වැඩි කතා ඕන නැ කරලමු බලමු මෙන්න මෙහමයි කරන්නේ

Add Gadget > Add HTML/java script ගිහිල්ලා පේස්ට් කරලා සේව් කරන්න. එතකොට  එක හිම වැටෙනවා වගේ ලස්සනට බ්ලොග් එකේ උඩ ඉදලා වැටෙයි. කටින් කිව්වට තෙරෙන්නෙ නෑ. කරලම බලන්නකො.
මෙන්න code ටික 
<a href="http://24work.blogspot.com" target="_blank" title="Blogger Widgets"><img src="http://safir85.ucoz.com/24work-blogspot/cursor-24work-10.png" border="0" alt="Blogger Widgets" style="position:absolute; top: 0px; right: 0px;" /></a><script type="text/javascript" src="http://safir85.ucoz.com/bdlab-blogspot/24work/snow/rose-01.txt" />

</script>

 තවත් මේ වගේ falling objects ගොඩක් තියෙනවා ඕනනම් කියන්න 
මේ පොස්ට් එකඟ ඔආලට වැඩක් උනානම් චොමෙන්ට් එකකුත් දාලම යන්න ඔක්කටම බුදුසරණයි

එක වර ෆේස්බූක් දෙකකට ලොග් වෙමුද?

ම්ම් කොහමද යාලුවනේ මෙන්න මම සුපිරි වැඩක් ගෙනාවා. මේක ෆෙසේබූක් එකේ වැඩක් ෆෙක්‌ ෆ්බි එහම තියෙන අපේ යාළුවන්ට වැදගත් :D .....මම අද ගේන්නේ Google Chrome එකෙන් ලොග් වෙන විදිහ. ඉදිරියේදී අනිත් වෙබ් බ්‍ර්ව්සර්  වලින් ලොග් වෙන විදිහ කියන්නම්කො..ඔන්න පහල තියෙන pic එකේ විදිහට කරන්නකෝ 


     අපේ යාලුඅන්ට වෙකෙන් වැඩක් උනානම් කොමෙන්ට් එකකුත් දාලම යන්නකෝ

Thursday, August 30, 2012

මැරෙනකම් බාන්න උනු උනු බඩු.{100% Working} Internet Download Manager+Patch

සුබ උදෑසනක් යාලුවනේ මම අද ඉදන් තවත් අලුත් වැඩක් අරන් එනවා ඒ තමයි මම ඔයාලට පරිගණක උදව් අරන් එනවා.......ඔන්න මම මගේ පළමු පොස්ට් එකා ගෙනාවේ දැන් ගොඩක් අයට තියෙන ප්‍රශනයක් අපි කියවලාම බලමුකෝ
 මම අද ඔයාලට දෙන්න යන්නෙ ඉන්ටර්නෙට් එකෙන් එක එක දේවල් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න ගොඩක් දෙනෙක් ඉල්ලන දෙයක්. මේක ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑනේ??? නේද?... Internet Download Manager කියන්නෙ දැනට ලෝකයේ තියෙන හොඳම ඩවුන්ලෝඩ් මැනේජර් සොෆ්ට්වෙයා එක. හැබැයි ඉතින් මේකේ පොඩි කචල් එකකුත් තියෙනවා. මේක ඩිවලොප් කරන අය සතියෙන් සතියට මේක අප්ඩේට් කරනවා. අපේ අයටත් ඉතින් අලුත්ම එක දාගන්න පට්ට ආසයිනේ. ඉතින් අප්ඩේට් කරපු ගමන් ෆේක් සිරියල් කියලා ආයෙත් රෙජිස්ටර් කරන්න කියලා කියනවා. මේක සල්ලි දීලා ගන්න ගියොත් ඉතින් ඩොලර් 30ක් විතර වෙනවා නේ? ලංකාවේ අපිට කොහෙන්ද ඩොලර් නේද? ඒක නිසා ගොඩක් අය මේක යූස් කරන්නෙ හොරට පැච් එකක් හරි ක්‍රැක් එකක් හරි දාගෙන.

සමහර අය මම දැකලා තියෙනවා කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරගත්තු පැච් එකක් හරි ක්‍රැක් එකක් හරි කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තමන්ගෙ බ්ලොග් එකේ දානවා. ඩවුන්ලෝඩ් කරන කොටම කැස්පා 2012 එකෙන් කරාස්.... ගාලා අල්ලනවා වයිරස් පොදියක් කියලා. ඉතින් ඒ වගේ ඒවා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කරන ඔයාලට අබ සරණයි...;) විශේෂයෙන්ම ලංකාවෙ අයියලා දෙන එක එක සොෆ්ට්වෙයා කෑලී දාගන්න කොට ගොඩක් ප්‍රවේසම් වෙන්න. මොකද මම හොඳට දන්නවා අපේ ලංකාවෙ අයියලා ගැන. කන අතගාලා කනට ගහන්නෙ..:(... හරියට තුට්ටු දෙකේ හැකර්ලා ඉන්නෙ? මොකෙක් හරි මෙලෝ හසරක් නොදන්න අහිංසකයෙක්ට ගේමක් දෙන්න තමයි උං දන්නෙ?... ඒවගේ තුට්ටු දෙකේ ෆකින්ග් හැකින්ග් කියලා දෙන අයියලත් ලංකාවෙ නැතුවම නෙමෙයි. මටත් ඉතින් කී ලොගර් එකක්, රැට් එකක් සෙටප් කරන හැටි දාලා මෝඩ චූන් හැකර් කෙනෙක් වෙන්න පුලුවං. ඒත් ඒ වගේ චූ වැඩ කරන්න හිතෙන්නෙ නෑ. මම කියලා දෙන දේකින් කාට හරි අහිංසකයෙක්ට කරදරයක් උනොත් ඒ පව එන්නෙ මට...
හරි මම ඔයලට දෙනවා කිසිම වයිරස් එකක් නැති පැච් එකක් එක්ක Internet Download Manager වල අලුත්ම සංස්කරණය. අලුත්ම එක දාගන්න බලාගෙන ඉන්න අයට මේක වැදගත් වෙයි. තාම Internet Download Manager බාවිතා නොකර වෙන වෙන ඩවුන්ලෝඩ් ඇක්සලේටර් බාවිතා කරන අය ඉන්නවා නම් මේක දාගෙන බලන්න කොහොමද වෙනස කියලා...;)... එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කර ගන්න.

Download Internet Download Manager + 100% Working Patch
                                                     
                                                         click here to download

නිවැරදිව ඇක්ටිවේට් කරගන්නා ආකාරය.
1.) මුලින්ම ඔයාලගෙ අලුත්ම අලුත් ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් සංස්කරණය ඉන්ස්ට්‍රෝල් කරගන්න. අලුත් එක ඉන්ස්ට්‍රෝල් කරගන්න ඉස්සරවෙලා පරන එක ක්ලෝස් කරලා ටාස්ක් බාර් එකෙනුත් ඉවත් කරලා ඉන්න. (වෙලාව පෙන්නන තැන තියෙන ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් අයිකන් එක උඩ රයිට් ක්ලික් කරලා Exit කරන්න...;) දෙකේ පන්තියෙ අයට ඒක කිව්වෙ.)

2.) ඊට පස්සෙ ෆේක්සිරියල් කතාව ඒවි. ඒක ඕකේ කරාට පස්සෙ රෙජිස්ටර් කරන්න කියාවි. ඒවා සේරම ක්ලෝස් කරලා දාන්න.

3.) ඊට පස්සෙ පැච් එක රන් කරන්න. Vista / Win7 users ලා පැච් එක උඩ රයිට් ක්ලික් කරලා run as administrator කියන කමාන්ඩ් එක දෙන්න. ඊට පස්සෙ Patch බටන් එක උඩ ක්ලික් කරන්න.

4.) ඊට පස්සෙ FName වලට නමක් දෙන්න, LName වලටත් නමක් දෙන්න. එච්චරයි...;) දැං ඉතින් පැච් වින්ඩෝ එක ක්ලෝස් කරලා දාලා ඇති මැරෙනකම් බාන්න.

වැදගත් : ඔයාලා ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එක අප්ඩේට් කරන හැම වතාවකදිම ඉහත ආකාරයට පැච් කරගැනීම සිදු කල ගත යුතුයි... නැත්තම් ෆේක් සිරීයල් කියලා කියයි...:)

ඉතාමත් වැදගත් : මම මේක ස්කෑන් කරේ Kaspersky Internet Security 2012 වලින්. Norton 360, Avira, Microsoft Security Essentials වලින් මේක වයිරස් එකක් කියලා අල්ලනවා කියලා පැමිනිලි ඇවිල්ලා තියෙනවා. බොහෝ වෙලාවට ඕනම පැච් එකක්, කීජන් එකක් වයිරස් කියලා අල්ලනවා. බය වෙන්න එපා. ඔය ස්ක්‍රීන්ශොට් අරන් තියෙන්නෙ මගේ මැශින් එකේ. ඔයාලට කිසිම කරදරයක් වෙන්නෙ නෑ. ඔයාලගෙ වයිරස් ගාර්ඩ් එකෙනුත් මේක අල්ලනවා නම් වයිරස් ගාර්ඩ් එක සුලු මොහොතකට ඩිසේබල් කරලා ඇක්ටිවේට් කරගන්න... ඔයාලට කිසිම කරදරයක් වෙන්නෙ නෑ. මම ටෙස් කරලා බලලා තියෙන්නෙ...

1.) Install IDM

2.) Just click this patch after install IDM (browse if target not found)
    Don't forget to close IDM, if you use this patch
    Input any FName and LName.

3.)  Vista/Win7 users, you must run as administrator

4.)  Every times your IDM updated, fake serial notification and registration dialog will occur, please CANCEL it, then use this patch AGAIN!!

5.) Enjoy!!

ඔයාලට මේ පොස්ට් එකේන් වැඩක් උනානම් කොමෙන්ට් එකක් දාලම යන්න 

         මේ උපුටා ගනු ලැබුවේ සදීපගේ බ්ලොග් ඉසව්වනි

 මම තවත් අලුත් වැඩක් ඔයාලට අරන් එනකන් හැමෝටම බුදු සරණයි 

Tuesday, August 28, 2012

ලං ලං වෙලා remix


කොහමද යාලුවනේ ඔන්න මම ඊයේ ඔයාලට හින්දි සින්දුවක් දුන්නා අද ඉදන් මම remix සින්දුත් දෙනවා හොදයි නේද මම ඉස්සෙලම දෙන්න ලං ලං වෙලා සිතින් මා ගීතයයි වැඩි කතා ඕන න සින්දුව අරන්ම බලමු
                                          click here download song

සින්දුවනම් පොඩ්ඩක් පරණයි අව්ලක් නැනි

comment එකකුත් දාලම යන්නකෝ යාලුවනේ

Monday, August 27, 2012

housefull 2 _________ song Right Now Now




ම්ම්ම් කොහමද යාලුවනේ  අලුත් දවසකමම මගේ බ්ලොග් එකෙන් අලුත් වැඩක් ගෙනාවා .....   ඒ තමයි මම ඔයාලට මගේ බ්ලොග් එකෙන්  හින්දි සින්දු දෙන එක මෙච්චර කල් මම දුන්නනේ සිංහල සින්දු මම ඔයාලට ඉස්සල්ලාම දෙන්න යන්නේ housefull 2 ෆිල්ම් එකේ ගීතයක් ඔයාලා එක අරගෙනම බලන්න
  click here download mp3 
මෙතනින් ගීතයේ vido එක බා ගන්න




මේ වැඩේ හොදයි කියල හිතනවානම් comment එකක් දැන්නොකො............ :)

Wednesday, August 22, 2012

Oya Nisa - Chandrasena Hettiarachchi


 මම හිතනවා මේ ගීතයේ mp3 එක ඔයාලා ගාව ඇති කියලා නැත්නම් කොමෙන්ට් එකක් දාන්න

මෙන්න යාලුවනේ ඔයා නිසා මගේ සිනා මැකී ගියදෙන් ගීතය විඩියෝ එක ආවා ඔයාලා එක අරන්ම බලන්න
                              බා ගත කර ගන්නෙම අපහසුනම් comment එකක් දාන්න 

Tuesday, August 21, 2012

ගැයූ ගී - Voice Print



කොහමද යාලුවනේ මෙන්න ඔයාලට මගෙන් අලුත් සින්දුවක්............................................................
       click here download song
                              like comment download

Friday, August 17, 2012

වරදක් - තීක්ෂණ අනුරාධ

               


වරදක් උනාදෝ මගේ අතින්
නොදොඩාම ඉන්න ඇයි මේ ලෙසින්
අස් දෙක අරන් යන්න බැ නුබ ලගින්
හිනහෙන්නකෝ අයෙ මා දෙස බලන්......

මෙන්න යාලුවනේ ලස්සනම සින්දුවක්
             \මෙතන කොටා සින්දුව බා ගන්න'
සින්දුවත් අරන් අපේ බ්ලොග් එකට like එකක් comment එකක් නොදානම් යන්න එපා :D

Monday, August 13, 2012

ඔයා නිසා හඩලා - රොෂාන් ප්‍රනාන්දු


කොහමද යාලුවනේ ඔන්න මම කාලෙකට පස්සේ හොද සින්දුවක් ගෙනාවා
                  click to download sing

Saturday, July 28, 2012

හදා ගන්න මේ හිත මගේ හිනාවෙන්න මා රවටා - Centigradz



මෙන්න යාලුවනේ Centigradz ලාගෙන් අලුත්ම සින්දුවක් ඔයාල එක අරන්ම බලන්න
       
                 click here download song

තරු පිරි අහස song



කොහමද යාලුවනේ මෙන්න ඔයාලට i.t.n එක යනවා තරු පිරි අහස නාට්‍යයේ සින්දුව
                             මෙතනින් සින්දුවේ mp3 එක ගන්න



       ඔයාලා සින්දුවත් අරන් අපේ පෙජ් එකටත් ලයික් එකක් දාලම යන්න

Friday, July 27, 2012

just 1 click-iraj




කොහමද යාලුවනේ ගොඩ කෑල්ලකින් මම ඔයාලට සුපිරි අලුත්ම සින්දුවක් ගෙනාවා.
                 මෙතන කොටා එය බා ගන්න