Pages

Sri Lanka National Flag

<--http://www.bloggertricksandtoolz.com/ -->

Featured Posts

.
banner

රටේ වෙන දේ දැන්ම දැනගන්න

Sunday, September 30, 2012

සල්ලි හොයන්න නියම වැඩක් (2)


ම්ම් කොහමද යාලුවනේ මම ඔයාලට කලින් ලිපියෙන් කිව්ව්නි සල්ලි හොයන තවත් වැඩක් මම ඔයාලට ගෙනල්ලා දෙනවා කියාලා...මේකත් ඊයේ මන් දුන්න වැඩේ මගෙමයි.මේකේ එක ක්ලික් එකකට $0.05 ගෙවනවා එල කිරි නේද??වැඩි කතා ඕන නැ මම පහල දීලා තියෙන ලින්ක් එකෙන් ගිහින් රෙගිස්ටෙර් වෙන්න


                               මෙතන ක්ලික් කරලා රෙගිස්ටෙර් වෙන්න

බය වෙන්නේ නැතිව වැඩේ පටන් ගන්න මම ඔයාලත් එක්ක  >>>> ගැටළුවක් තියෙනවනම් කියන්

Friday, September 28, 2012

සල්ලි හොයනවානම් මෙන්න නියම වැඩක්


කොහමද යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ පට්ටම වැඩක්..කව්ද ඉතින් සල්ලි හොයන්න අකමැති....මම අද ගෙනාවේ සල්ලි හොයන්න නියම වැඩක් මේක නම clixsense ඔයාලට කරන්න තියෙන්නේ ඇඩ් වලට ක්ලික් කරන්න වැඩි කට ඕන නැ වැඩේට බහිමු මම පහල දෙන ලින්ක් එකෙන්  රෙගිස්ටෙර් වෙන්නකෝ
මගේ රිෆරල් කෙනෙක් විදිහට.....මේකෙන් සල්ලි හොයාගෙන ඔයාලට ebay හරහා ඔන්නම බඩුවක් ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන් phone එකක් උනත් ගෙදරටම ගෙන්නා ගන්න පුළුවන්



මේ වගේ තවත් වෙබ් ගොඩක් තියෙනවා...මම ඒගැනත් කියන්නම්කො වෙබ් 2ක 3ක රෙගිස්ටෙර් උනාට මොකද සල්ලි හම්බ වෙනවනම් නැද්ද????

බය වෙන්න එපා මම ඔයාලට උදව්  කරන්නම් උදව් ඕනනම් කොමෙන්ට් එකක් දාන්න..මම ඔයාලත් එක්කම ඉන්නවා කියලා හිත ගන්නකො

Wednesday, September 26, 2012

4n එකෙන් සිංහලෙන් type කරලා ෆේස්බූක් එකට දාමුද???



කොහමද යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ සුපිරිම වෙබ් එකක් මේකන් ඔයාගේ 4n එකෙන් ඉංග්‍රීසියෙන් type කරලා ඒක සිංහල අකුරු වලට හරවා ගන්න පුළුවන්....ඊට පස්සේ ඒක ඔයාලගේ ෆේස්බූක් එකටත් දාගන්න පුළුවන්


.....මම හිතනවා මේ වැඩේ අපේ යාලුවන්ට ගොඩක්ම වැදගත් වෙයි කියලා....මේ ලිපිය කියවන යාලුවෝ ඔයාලගේ යාලුවන්ටත් කියන්න (4n එකෙන් ෆේස්බූක් එන යාලුවන්ට)ඔන්න පහලින් වෙබ් ඒක තියෙනවා

                                          http://singlishformobile.tk/
මෙම ලිපියෙන් ඔයාලට ප්‍රයෝජනයක් උනානම් කොමෙන්ට් එකක් එහෙම දාලම යන්නකෝ.....

Tuesday, September 25, 2012

හැඩේන්නට කදුලුත් නැ- රෝස් අලගියවන්න


මෙන්න යාලුවනේ පට්ටම පට්ට අලුත්ම සින්දුවක්

මෙතනින් සින්දුවේ mp3 එකා ගන්න

පහලින් click කර සින්දුව අහලම ඉන්නකෝ
Handennata Kaduluth Na - Rose Alagiyawanna


මෙතනින් සින්දුවේ vido එකා ගන්න




සින්දුවත් ලස්සනයි කියලා හිතනේවනම් නැත්නම් බ්ලොග් එකක් හොදයි කියල හිතෙනවනම් කොමෙන්ට් එකක් දාලම යන්න

Thursday, September 20, 2012

මෙන්න පට්ට පට පට ෆොන්ට් ටිකක්

                 

ම්ම්ම් ඔන්න මම අපේ එකෙක ඩිසයින් කරන අපේ යාලුවන්ට පට්ට ඉංග්‍රීසි ෆොන්ට් ටිකක් ගෙනාව.මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා....ඔන්න පහලින් නමත් එක්ක මම දෙනවා නම උඩ ක්ලික් කරලා ඩව්ලෝඩ් කර ගන්නකො

ඔය පහල තියෙන pic එක ෆොන්ට් එක ගන්න මෙතන ක්ලික් කරන






පහල තියෙන pic ෆොන්ට් එක ගන්න මෙතන ක්ලික් කරන්න                             

පහල තියෙන ෆොන්ට් එක මෙතනින් ගන්න



මෙතනින්පහල තියෙන ෆොන්ට් එක ගන්නකො


කොකා කොලා ෆොන්ට් එක මෙතනින් ගන්න

nfs most wanted ෆොන්ට් එක මෙතනින් ගන්න




                                                        ඔය පහල්ල තියන ෆොන්ට් එක මෙතනින් ගන්න
ඔන්න යාලුවනේ මගේ වැඩ ඉවරයි දැන් තියෙන්න ඔයාලගේ වැඩේ......
ඔයාලට මේකෙන් වැඩක උනානම් කොමෙන්ට් එකක් දාලම යන්න යාලු.

see dreams

Saturday, September 15, 2012

හඩවා මේ මා - අභිත දේශප්‍රිය & පවන් කල්හාර

මෙන්න යාලුවනේ අලුත්ම ගයකුගේ අලුත්ම සින්දුවක්
click here download song
පුළුවන් තරම් shere කරන්න

Saturday, September 1, 2012

වෙනදා වගේ (සපුරා තහනම් 2)

ම්ම් කොහමද යාලුවනේ ඔන්න මම ඔයාලට අලුත්ම සින්දුවක් ගෙනාවා මේක රවීන්ද්‍රගේ සපුරා තහනම් ගීතයේ 2 එක ඔයාල අරනම බලන්න
                                         download now

තමන්ගේ වෙබ්කැම් එකේන් කාමරයට පොඩි ආරක්ෂාවක් දාගමුද

ම්ම් සුබ උදෑසනක් අපේ සෙට් එකට ඔන්න මම උදෙන්ම පට්ටම වැඩ කෑල්ලක් ගෙනාවා කොහමද තමන්ගේ ගෙදරට හෝ කාමරයට්  ලේසියෙන්ම ආරක්ෂාවක් කර ගත්තොත් පොඩි වැඩක් කරන්න තියෙන්නේ ඔන්න පහල තියෙන සොෆ්ට්වෙර් එක බා ගන්නකො ඉස්සෙල්ලාම
                                                click here

හරි ඔන්න බලමුකෝ කොහමද හාරක්ශාවක් දාන්නේ කියල

1.ඉස්සෙල්ලම ඔයාලා චාමරාවක් තෝරා ගත යුතුයි.එකට ටූල්ස් ගිහින් add camere තෝරා ගන්න.එතකොට ඔආලගේ කැමරාව තෝරාගන්න වින්ඩොව්ස් එක එනවා එකේ camara type කියන ඒකෙන තමන්ගේ කැමරාව තෝරා ගන්න පහත පින්තුරය ආකාරයට 
                            2 ඊට පස්සේ එනවා test yor connection මෙනියු එක එකත next කරන්න 
                            3 එලගට එන්න location name   කියන මෙනියු එක එකේ camara location  කියන තැනට දෙන්න  door 1 කියලා එකත් ඊට පස්සේ next කරන්න 
                            4 දැන් එන මෙනියු එකේ තියෙන  click finish to cloe this wizerd and veiw your camaa in the monitor view    යන්න තෝරා  next  කරන්න 
                             5 දැන් ඔබට පේනවා ඇති මොනිටෙර් විව් එක එකේ වම් පසින් පහල තියෙන any object in  මත ක්ලික් කර එහි edit rule  යන්න එවිට පහත අකාරයේ මෙනියු එකක් එයි 
                               6 එහි ඇති look for යන්න ක්ලික් කර විට එහි දකුණු පසින් තියෙන look for කියන තැන people යන්න තෝරන්න.ඉන් පසුව ඊට පහලින් තිබෙන ignore object smaller than  කියන තැන සිලෙක්ට් කර එතනින් 70 pixels  තෝරන්න 
                                
                               7 දැන් ඔබ that are  යන්න (ඉස්සල්ලාමෙනියු එකේම) එහි තිබෙන anywere තෝරන්න එතකොට ඔබගේ කැමරාවට පෙනේන සාම තැනම රෙකෝඩ් වෙයි.
                                8 ඉන් පසුව if seen තෝරන්න එහි තිබෙන save clip.දැන් ඔබට කැමති ෆයිල් එකක් තෝරන්න(එම ෆයිල් එකට වීඩියෝ රෙකෝඩ් වේ.
                               9 දැන් එතනම දකුණු පසින් ඇති take actions තෝරන්න එතැනදී ඔබට ඕනනම් එම වීඩියෝ ඊමේල් කරන්න පුළුවන් එතකොට කිසි ගතියක් නැ.
                                ඒකට පහතින් තියෙන play this sound යන්න තෝරා ඔබට කැමති sound එකක් තෝරා ගන්න ඔයාලට උදව්වක් විදිහට මම පට්ට සව්න්ඩ් කැල්ලක් දෙන්නම් එක දා ගන්නේ custom ගිහින් දාගන්න.
                             ම්ම්ම් දැන් ok කරලා ඔයා කැමරාව සවි කරලා තිඑන තැනින් ගිහින් බලන්නකෝ මොකද වෙන්නේ කියාලා......
                                                                  මම කිව්ව සව්න්ඩ් එක මෙතනින් ගන්න

 ෴෴ඔයාලට මේ පොස්ට් එකඟ වැඩක් උනානම් කොමෙන්ට් එකක් නොදානම් යන්න එපා plz ෴෴


රෝස මලක falling objects එකක් ඔයාලගේ බ්ලොග් එකටත්


ම්ම් කොහමද යාලුවනේ..අද මම ගෙනාවේ බ්ලොග් කරන යාලුවන්ට තම්මන්ගේ බ්ලොග් එක ලස්සන කරගන්න සුපිරි වැඩ කෑල්ලක්...වැඩි කතා ඕන නැ කරලමු බලමු මෙන්න මෙහමයි කරන්නේ

Add Gadget > Add HTML/java script ගිහිල්ලා පේස්ට් කරලා සේව් කරන්න. එතකොට  එක හිම වැටෙනවා වගේ ලස්සනට බ්ලොග් එකේ උඩ ඉදලා වැටෙයි. කටින් කිව්වට තෙරෙන්නෙ නෑ. කරලම බලන්නකො.
මෙන්න code ටික 
<a href="http://24work.blogspot.com" target="_blank" title="Blogger Widgets"><img src="http://safir85.ucoz.com/24work-blogspot/cursor-24work-10.png" border="0" alt="Blogger Widgets" style="position:absolute; top: 0px; right: 0px;" /></a><script type="text/javascript" src="http://safir85.ucoz.com/bdlab-blogspot/24work/snow/rose-01.txt" />

</script>

 තවත් මේ වගේ falling objects ගොඩක් තියෙනවා ඕනනම් කියන්න 
මේ පොස්ට් එකඟ ඔආලට වැඩක් උනානම් චොමෙන්ට් එකකුත් දාලම යන්න ඔක්කටම බුදුසරණයි

එක වර ෆේස්බූක් දෙකකට ලොග් වෙමුද?

ම්ම් කොහමද යාලුවනේ මෙන්න මම සුපිරි වැඩක් ගෙනාවා. මේක ෆෙසේබූක් එකේ වැඩක් ෆෙක්‌ ෆ්බි එහම තියෙන අපේ යාළුවන්ට වැදගත් :D .....මම අද ගේන්නේ Google Chrome එකෙන් ලොග් වෙන විදිහ. ඉදිරියේදී අනිත් වෙබ් බ්‍ර්ව්සර්  වලින් ලොග් වෙන විදිහ කියන්නම්කො..ඔන්න පහල තියෙන pic එකේ විදිහට කරන්නකෝ 


     අපේ යාලුඅන්ට වෙකෙන් වැඩක් උනානම් කොමෙන්ට් එකකුත් දාලම යන්නකෝ