Pages

Sri Lanka National Flag

<--http://www.bloggertricksandtoolz.com/ -->

Featured Posts

.
banner

රටේ වෙන දේ දැන්ම දැනගන්න

Saturday, September 1, 2012

තමන්ගේ වෙබ්කැම් එකේන් කාමරයට පොඩි ආරක්ෂාවක් දාගමුද

ම්ම් සුබ උදෑසනක් අපේ සෙට් එකට ඔන්න මම උදෙන්ම පට්ටම වැඩ කෑල්ලක් ගෙනාවා කොහමද තමන්ගේ ගෙදරට හෝ කාමරයට්  ලේසියෙන්ම ආරක්ෂාවක් කර ගත්තොත් පොඩි වැඩක් කරන්න තියෙන්නේ ඔන්න පහල තියෙන සොෆ්ට්වෙර් එක බා ගන්නකො ඉස්සෙල්ලාම
                                                click here

හරි ඔන්න බලමුකෝ කොහමද හාරක්ශාවක් දාන්නේ කියල

1.ඉස්සෙල්ලම ඔයාලා චාමරාවක් තෝරා ගත යුතුයි.එකට ටූල්ස් ගිහින් add camere තෝරා ගන්න.එතකොට ඔආලගේ කැමරාව තෝරාගන්න වින්ඩොව්ස් එක එනවා එකේ camara type කියන ඒකෙන තමන්ගේ කැමරාව තෝරා ගන්න පහත පින්තුරය ආකාරයට 
                            2 ඊට පස්සේ එනවා test yor connection මෙනියු එක එකත next කරන්න 
                            3 එලගට එන්න location name   කියන මෙනියු එක එකේ camara location  කියන තැනට දෙන්න  door 1 කියලා එකත් ඊට පස්සේ next කරන්න 
                            4 දැන් එන මෙනියු එකේ තියෙන  click finish to cloe this wizerd and veiw your camaa in the monitor view    යන්න තෝරා  next  කරන්න 
                             5 දැන් ඔබට පේනවා ඇති මොනිටෙර් විව් එක එකේ වම් පසින් පහල තියෙන any object in  මත ක්ලික් කර එහි edit rule  යන්න එවිට පහත අකාරයේ මෙනියු එකක් එයි 
                               6 එහි ඇති look for යන්න ක්ලික් කර විට එහි දකුණු පසින් තියෙන look for කියන තැන people යන්න තෝරන්න.ඉන් පසුව ඊට පහලින් තිබෙන ignore object smaller than  කියන තැන සිලෙක්ට් කර එතනින් 70 pixels  තෝරන්න 
                                
                               7 දැන් ඔබ that are  යන්න (ඉස්සල්ලාමෙනියු එකේම) එහි තිබෙන anywere තෝරන්න එතකොට ඔබගේ කැමරාවට පෙනේන සාම තැනම රෙකෝඩ් වෙයි.
                                8 ඉන් පසුව if seen තෝරන්න එහි තිබෙන save clip.දැන් ඔබට කැමති ෆයිල් එකක් තෝරන්න(එම ෆයිල් එකට වීඩියෝ රෙකෝඩ් වේ.
                               9 දැන් එතනම දකුණු පසින් ඇති take actions තෝරන්න එතැනදී ඔබට ඕනනම් එම වීඩියෝ ඊමේල් කරන්න පුළුවන් එතකොට කිසි ගතියක් නැ.
                                ඒකට පහතින් තියෙන play this sound යන්න තෝරා ඔබට කැමති sound එකක් තෝරා ගන්න ඔයාලට උදව්වක් විදිහට මම පට්ට සව්න්ඩ් කැල්ලක් දෙන්නම් එක දා ගන්නේ custom ගිහින් දාගන්න.
                             ම්ම්ම් දැන් ok කරලා ඔයා කැමරාව සවි කරලා තිඑන තැනින් ගිහින් බලන්නකෝ මොකද වෙන්නේ කියාලා......
                                                                  මම කිව්ව සව්න්ඩ් එක මෙතනින් ගන්න

 ෴෴ඔයාලට මේ පොස්ට් එකඟ වැඩක් උනානම් කොමෙන්ට් එකක් නොදානම් යන්න එපා plz ෴෴


2 comments: