Pages

Sri Lanka National Flag

<--http://www.bloggertricksandtoolz.com/ -->

Featured Posts

.
banner

රටේ වෙන දේ දැන්ම දැනගන්න

Friday, September 28, 2012

සල්ලි හොයනවානම් මෙන්න නියම වැඩක්


කොහමද යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ පට්ටම වැඩක්..කව්ද ඉතින් සල්ලි හොයන්න අකමැති....මම අද ගෙනාවේ සල්ලි හොයන්න නියම වැඩක් මේක නම clixsense ඔයාලට කරන්න තියෙන්නේ ඇඩ් වලට ක්ලික් කරන්න වැඩි කට ඕන නැ වැඩේට බහිමු මම පහල දෙන ලින්ක් එකෙන්  රෙගිස්ටෙර් වෙන්නකෝ
මගේ රිෆරල් කෙනෙක් විදිහට.....මේකෙන් සල්ලි හොයාගෙන ඔයාලට ebay හරහා ඔන්නම බඩුවක් ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන් phone එකක් උනත් ගෙදරටම ගෙන්නා ගන්න පුළුවන්



මේ වගේ තවත් වෙබ් ගොඩක් තියෙනවා...මම ඒගැනත් කියන්නම්කො වෙබ් 2ක 3ක රෙගිස්ටෙර් උනාට මොකද සල්ලි හම්බ වෙනවනම් නැද්ද????

බය වෙන්න එපා මම ඔයාලට උදව්  කරන්නම් උදව් ඕනනම් කොමෙන්ට් එකක් දාන්න..මම ඔයාලත් එක්කම ඉන්නවා කියලා හිත ගන්නකො

6 comments:

  1. kohomada aiya maken add hoyaganne

    ReplyDelete
    Replies
    1. ඔකේ ඔයා රෙගිස්ටෙර් උනාම විව් ඇඩ් කියල තියෙනවා එතන ක්ලික් කරන්න එතකොට ඇඩ් ටිකක් පහල තියෙයි ඒවා ක්ලික් කරන්න එතකොට පින්තුර එයි ඒවායින් පුසෙක් එන පින්තුරය ක්ලික් කරන්න

      Delete
  2. mage paypal ekata meken money yanawada....

    ReplyDelete
  3. මචන් $6ක් පිරුන ගමන් යනවා

    ReplyDelete
  4. Zip cord 1 hoya ganne kohomada ban?

    ReplyDelete
  5. ඔයාගේ ගම මොකක්ද

    ReplyDelete