රටේ වෙන දේ දැන්ම දැනගන්න
By| Danushaka Dinushan Via The Lions
Tuesday, October 23, 2012
Saturday, October 13, 2012
IDM internet download manager crack tool
මෙම ලිපියෙන් ඔයාලට කිසියම් හෝ උදව්වක් උනානම් කොමෙන්ට් එකකුත් දාලම යන්න
මෙය පිලිබදව ඔබට ගැටළුවක් මතු උවහොත් අපගේ chat box එකේ හෝ කොමෙන්ට් කරන්න
Labels:
Computer tip
Monday, October 8, 2012
Angry bird space full
කොහමද යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ මේ දවස් වල ටිකක් ප්රසිද්ද ගේම් එකක් මේක ගොඩක් අය ගාව ඇති. මම අද ඔයාලට දෙන්න යන්නේ Angry bird space full එක. ගොඩක් අය මේක ඩව්න්ලෝඩ් කර ගන්නවා එත් එකේ 16 වෙනි මිශන් එකෙන් එහාට නැ code එකක් ඉල්ලනවා කෝඩ් එක හොයාගන්න බැරි නිසා ගේම් එක එකෙන්ම Delete කරලා දානවා .ඔන්න මම අද ඔයාලට කෝඩ් එකත් එක්කම ෆුල් ගේම් එක දෙනවා ඔයාලා මේක
1.ඉස්සල්ලම ගේම් එක බා ගන්න
2.ඊට පස්සේ එක win rar එකෙන් Extract කර ගන්න
3සේ ගේම් එක ඔයාලගේ pc එකට දාගන්න
4.16 වෙනි මිශන් එකට එනකන් ගහන්න ඊට පස්සේ මම පහල දීලා තියෙන විදිහේ එකක් එයි
මෙතන කොටා ගේම් එක බා ගන්න
එකේ enter key කියල තැනට ඔයාලා කලින් Extract කර ගත්ත ෆයිල් එකේ තියෙන ptach කියන එකේ තියෙන readme කියන එක open කරන්න එකේ තියන code එක copy කරලා ගේම් එකේ enter key කියන තැනට past කරන්න ctrl+v දැන් එළෙ කිරි ගේම් එකේ අනිත් ටිකත් වැඩ කරයි... :P
මේ වැඩේ හොදයි කියලා හිතෙනවනම් අපේ පේජ් එකට like කරන්න http://facebook.com/lionsmusic.lk
හිතෙන දේ comment කරන්න
තනියම බුක්ති විදින්නේ නැතිව share කරන්න
Labels:
Computer tip,
Pc Games
Subscribe to:
Posts (Atom)
