රටේ වෙන දේ දැන්ම දැනගන්න
By| Danushaka Dinushan Via The Lions
Thursday, July 11, 2013
Friday, June 28, 2013
Samsung (champ1,2 & duel sim) phone එකේ මුරපදය අමතක උනාද????රුපියල් 800ක් ඉතිරියි
ඔන්න අද ඔයාලට හොද වැඩක් ගේනවා password අමතක වෙලා දුක් විදින අපේ යාළුවන්ට..පොඩි වැඩයි කරන්න තියෙන්නේ..මේකෙන් වෙන්නේ phone එකේ රෙසෙට් වෙන එක බය වෙන්නනම් දෙයක් නැ මාත් කරා.....පහල තියෙන විදිහට code 2 ගහන්න
*2767*8451#
*2767*3855#
දැන් phone එක restart වෙයි..
on උනාට පස්සේ change password ගිහින් බලන්න වැඩේ ගොඩ ඇති....
Labels:
Mobile Tip
Wednesday, May 29, 2013
Wednesday, May 15, 2013
Adaraye Unusuma Laga 2- Janaka Krishantha(ආදරයේ උණුසුම ලග 2-ජනා)
කොහමද යාලුවනේ මේ සින්දුව ගැන ආයේ විශ්ෂයෙන් මොනවත් කියන්න ඕන නෑ මොකද මේක ගැන ඔක්කම දන්නවා ඔය පහල තියෙන ලින්ක් එකෙන් සින්දුව බා ගන්නකො
Download
සින්දුව අහන්න ඕනනම් මෙන්න
Labels:
New Song
Tuesday, May 7, 2013
ඕනෑම සංඛ්‍යාවක වර්ගය ලබා ගැනීමේ කෙටි ක්‍රමය ෴
උපුටා ගැනීම සිතුවිලි හන්තාන
ගොඩක් අයට මතක ඇති ද්විපද ප්‍රසාරණය. O/L වලදි තමයි ඒ ගැන ඉගෙන ගන්නේ.
(x+y)2 වගේ ඒවා අපි ගත්තේ " මුල් පදයේ වර්ගය + පද දෙකේ ගුණිතයේ දෙගුණය + අග පදයේ වර්ගය" කියන ක්‍රමයට නේ...
ඉතින් මේ කෙටි ක්‍රමයත් ටිකක් ඒ වගෙයි. අපි උදාහරණයකින් ම වැඩේට් බහිමු.
242
මේකේ දි පටන් ගන්නේ අග ඉඳන්....
ඉස්සෙල්ලම අග පදයේ වර්ගය
4x4 = 16 නේ...
ඉතින් අපි ඒ 16න්, 6 ලියනවා උත්තරේ අග පදය විදියට....( 1 මතක තියාගන්න )
(x+y)2 වගේ ඒවා අපි ගත්තේ " මුල් පදයේ වර්ගය + පද දෙකේ ගුණිතයේ දෙගුණය + අග පදයේ වර්ගය" කියන ක්‍රමයට නේ...
ඉතින් මේ කෙටි ක්‍රමයත් ටිකක් ඒ වගෙයි. අපි උදාහරණයකින් ම වැඩේට් බහිමු.
242
මේකේ දි පටන් ගන්නේ අග ඉඳන්....
ඉස්සෙල්ලම අග පදයේ වර්ගය
4x4 = 16 නේ...
ඉතින් අපි ඒ 16න්, 6 ලියනවා උත්තරේ අග පදය විදියට....( 1 මතක තියාගන්න )
_ _ 6
ඊට පස්සේ පද දෙකේ ගුණිතයේ දෙගුණය
(2x4) x 2 = 16 නේ. ඒ 16 ට එකතු කරනවා අර කලින් 16 යේ 1.( 6 කලින් ලිව්වා නේ. ඉතිරි වුණ 1 තමයි අපි එකතු කරන්නේ මේ 16 ට ) 16+1 =17 නේ...
ඉතින් අපි අග තියෙන 7 ලියනවා උත්තරේ මැද පදය විදියට....( 1 මතක තියාගන්න )
_ 7 6
ඊට පස්සේ මුල පදයේ වර්ගය
2x2 = 4 නේ. 4 ට එකතු කරනවා අර කලින් 17 තේ මතක තියාගත්ත 1.
4+1 = 5 නේ...
4+1 = 5 නේ...
ඉතින් ඒ 5 ලියනවා උත්තරේ පළවෙනි පදය විදියට.....
5 7 6
ඔන්න උත්තරේ....මේක හිතෙන්ම කරන්න පුළුවන් නේද....
අපි බලමු තව උදාහරණයක්...!
162
62 = 36 යි. ඒකෙන් 6 ලියාගත්තා.( ඉතිරි 3යි.)
අපි බලමු තව උදාහරණයක්...!
162
62 = 36 යි. ඒකෙන් 6 ලියාගත්තා.( ඉතිරි 3යි.)
_ _ 6
(1x6) x 2 = 12 යි. 12+ කලින් ඉතිරි 3 = 15 යි. 15න් 5 ලියාගත්තා.(ඉතිරි 1 යි.)
_ 5 6
12 = 1 යි.
1+ කලින් ඉතිරි 1 = 2 යි. ඒකත් ලිව්වා....
1+ කලින් ඉතිරි 1 = 2 යි. ඒකත් ලිව්වා....
2 5 6
ඔන්න උත්තරේ....!!
ඔන්න උත්තරේ....!!
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....අංක 2 ක් තියෙන ඒවට විතරද මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්....???? නෑ...
ඉලක්කම් ඕනම ගණනක සංඛ්‍යාවකට මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්.....!!
උදාහරණයක් විදියට 123 බලමු....
1232
32 = 9 යි...
ඉලක්කම් ඕනම ගණනක සංඛ්‍යාවකට මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්.....!!
උදාහරණයක් විදියට 123 බලමු....
1232
32 = 9 යි...
_ _ _ _ 9
12x3 = 36 යි. 36 යේ දෙගුණය 72යි. ( 7 මතකයට)
_ _ _ 2 9
122 = 144 යි. ඒකට ඉතිරි 7 එකතු කරාම 151 යි. ඒක එහෙමම ලියනවා....
1 5 1 2 9
ඔන්න උත්තරේ..!
ඔන්න උත්තරේ..!
මේකෙදී අපි කරේ එකස්ථානයේ ඉලක්කම වෙනම තනි කරලා, අනිත් ඒවා එක වෙනමම සලකපු එක....
තව එකම එක උදාහරණයක් කෙටියෙන් බලමුකෝ.....
622
2 වරක් 2, 4 යි.....
_ _ _ 4
6 වරක් 2 ,12 යි. 12 හේ දෙගුණය 24 යි. 2 මතක තියාගත්තා...
_ _ 4 4
6 වරක් 6, 36 යි. 36 යි මතක තියාගත්ත 2යි එකතු කරාම 38 යි...
3 8 4 4
ඔන්න උත්තරේ..!
මම හිතනවා මීට වඩා උදාහරණ අවශ්‍ය වෙන්නේ නැති වෙයි කියලා. Double R Method එක හැමෝටම තේරෙන්න ඇති. තේරුණේ නැති තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්නකෝ.....
(වර්ගය හොයන්න ඔච්චර දඟලන්න ඕනිද අහන්න එපා ඉතින්. Calculator එක පාවිච්චි කරන්න පුළුවන් නේ කියලා කියන්නත් එපා. A/L , O/L වලට තාම ඒවා තහනම් නේ.....ඒ නිසා මේක වැදගත් වෙයි.....)
(වර්ගය හොයන්න ඔච්චර දඟලන්න ඕනිද අහන්න එපා ඉතින්. Calculator එක පාවිච්චි කරන්න පුළුවන් නේ කියලා කියන්නත් එපා. A/L , O/L වලට තාම ඒවා තහනම් නේ.....ඒ නිසා මේක වැදගත් වෙයි.....)
විශේෂ ස්තුතිය අපේ රන්දු අයියාට
Labels:
දැනගැනීමට
Thursday, May 2, 2013
| දෙමුද Desktop එකට පොඩි ගතියක්? පින්තූරයක් වෙනුවට කැමති Video එකක් Desktop Wallpaper හැටියට දාමු.
උපුටා ගැනීමකි...http://www.mysinhalablog.com/
ආයුබෝවන් හැමෝටම, ගොඩ කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරිවුනානේ. ඒ හින්ද අද පොඩි පෝස්ට් එකක් ගෙනාවා. ඒත් එක්කම අලුත් ටෙම්ප්ලේට් එකකුත් බ්ලොග් එකට දැම්මා. ඒක කොහොමද කියලත් කොමන්ට් එකකින් කියන්න.
හරි, අද පෝස්ට් එකෙන් මොකද්ද වෙන්නේ. ඩෙස්ක්ටොප් පින්තූරයක් වෙනුවට වීඩියෝ එකක් දාන හැටියි අද පෝස්ට් එකෙන් මම පෙන්නන්න යන්නේ...
මේ සඳහා අපිට සහාය වෙන එකම ප්ලෙයර් එකVLC Media Player . ඒක කොම්පීටරේ දාල නැත්තං ගූගුල් සර්ච් එකක් දාල ඒක ඉන්ස්ටෝල් කරගන්න. ඒක ෆ්‍රී දෙන එකක් නිසා ලින්ක් එකක් දාන්න ඕන නෑ.. නේ...
හරි දැන් VLC එක Open කරලා Tools > Preference යන්න. පහළ තියන පින්තූරය හැටියට DirectX video output යන්න තෝරන්න.
![]() |
Add caption |
- දැන් Save කරල VLC එක Close කරල ආයේ VLC ඕපන් කරන්න.
- අවශ්‍ය වීඩියෝ එක ප්ලේ කරල,
උඩ ටැබ් එකේ Video ක්ලික් කරල Set as Wallpaper (නැත්නම්DirectX wallpaper) යන්න ක්ලික් කරන්න.
එච්චර්යි වැඩේ. අවුලක් නම් කොමන්ට් එකකින් අහන්න. මේ පෝස්ට් එක ගැන කොමන්ට් එකක් දාන්න.
අපේ ෆේස්බුක් පිටුවට ලයික් එකක් දාන්න.
ඒ නම් මම ගියා...
Labels:
Computer tip
Saturday, March 23, 2013
මොබයිල් එකෙන් දැන්වීම් පල කරන්න ආසද??එහනම් මෙන්න McM Lanka
අහ්හ් කොහමද යාලුවනේ...ඔන්න මම මාස 2ක 3කත පස්සේ පොස්ට් එකක් ලියන්න හිතුව..ඒ අපේ මහින්ද අයියගේ වෙබ් එකේ අලුත් වැඩක් ගැන...අපි මේකෙන් ඔයාලට කරන්නේ මොබයිල් එකෙන් දැන්වීම් පල කිරීමේ හැකියාවක් ලබා දෙනවා.එකෙන් ඔයාලට ඔබේ
- දුරකථන විකුණා ගන්න
- වාහනයක් විකුණා ගන්න
- ඔබේ ෆේස්බූක් පේජ් එක ප්‍රසිද්ද කරගන්න
- ඔබේ වෙබ් එක ප්‍රසිද්ද කරගන්න.
වැනි බොහෝ දේ ලබා දෙනවා......... දැන්වීම් පල කෙතරම් වෙබ් අඩවි තිබුනත් ඔබගේ ඉන්ටෙර්නෙට් තියෙන ඕනෑම මොබයිල් එකකින් ඔබලාගේ දැන්වීම් පල කිරීමේ හැකියාවක් තිබ්බේ නැනි...ඔන්න අපි ඒ උදව්ව කරනවා.......මගේ මොබයිල් වෙබ් එකෙත් අලුත් වැඩක් මේ දවස් වල වෙනවා ඒ තමයි ඔයාලා ඉල්ලන ඕනෑම සින්සුවක් මොබයිල් එකෙන් ගැනීමේ හැකියාව ලබා දෙනවා......එහනම් අපි යනවා......අප්‍රේල් මාසේ නුවර එළියේ පැත්තේ එහම ඉන්න හිතන් ඉන්නවනම් කියන්නකෝ...
මෙන්න දැන්වීම් දැමීමට අවශ්‍ය වෙබ් එකේ ලින්කුව www.mcmlanka.xtgem.com
ඔයාලාට ඕන සින්දුවක් මොබයිල් එකෙන් අපෙන් ඉල්ලන්න ඕනනම් මේ ලින්කුවට යන්න www.ddinushan.xtgem.com
adara sulaga
Labels:
hot hot news,
Mobile Tip
Saturday, February 9, 2013
තැලසීමියාව යනු කුමක්ද???

එයට තිබෙන්නේ ද්වි අවතල හැඩයක්. ඒ නිසා රතු රුධිරානුවලට නැවෙමින් හැකිළෙමින් කුඩා රුධිර නාලිකා ඔස්සේ ගමන් කළ හැකියි. අපගේ රුධිරය තරලයක්. ඒ තරලය තුළ රතු රුධිරානු සුදු රුධිරානු රුධිර පට්ටිකා ආදිය තිබෙනවා. පෙනහලු වලින් ලබාගන්නා ඔක්සිජන් ශරීරය පුරා ගෙන යන්නේ රතු රුධිරානු ඇතුළත තිබෙන හිමොග්ලොබින් නම් අණුවලින්.
අප ජීවත් වන්නේ වර්ධනය වන්නේ වැඩ කරන්නේ ඔක්සිජන් නිසයි. එමෙන් ම ශරීරයේ පටකවල එක්රැස්වන කාබන්ඩයොක්සයිඩ් වායුව පෙනහළුවලින් පිට කිරීමට උපකාරී වන්නේ රතු රුධිරානු. ඉහතින් දැක්වූ රතු රුධිරානු සෛල තුළ තිබෙන හීමොග්ලොබින් අණු නිර්මාණය වී තිබෙන්නේ හීම් (Heam) සහ ග්ලෝබින් (globin) නම් කොටස් එකට එක්වීමෙන්.
හීම් නම් කොටස තුළ යකඩ අඩංගුයි. ග්ලෝබින් කොටස නිර්මාණය වී තිබෙන්නේ ඇල්ෆා ප්‍රෝටීන් දාම සහ බීටා ප්රේරීටීන් දාම එක් වීමෙන්. හිමොග්ලොබින් අණුවේ ග්ලෝබින් කොටසේ ඇති මෙම ඇල්ෆා සහ බීටා ප්‍රෝටීන් දාම නිපදවෙන්නේ නැතිනම්, රුධිර සෛලවල ස්ථාවර බව නැතිවී යනවා. රුධිර සෛල දිය වන්නට පටන් ගන්නවා.
තැලසීමියාව රෝගයේ දී සිදුවන්නේ මෙම සිදුවීමයි. හිමොග්ලොබින් අණු තුළ ඇල්ෆා දාම නැතිනම් එම තත්ත්වය ඇල්ෆා තැලසීමියාව ලෙසත් බීටා දාම නැතිනම් එය බීටා තැලසිමියාව ලෙසත් හඳුන්වනවා. ඉතා සරලව හඳුන්වන්නේ නම් තැලසීමියා රෝගයේදී සිදුවන්නේ රුධිරය දියවීමයි. තැලසීමියා රෝගයේ රෝග ලක්ෂණ ළමයකු ඉපදී වසර කීපයක් ගතවන විට මතුවෙනවා.
තැලසීමියාවට ගොදුරු වූ දරුවකුගේ ශරීරයේ රුධිරය දියවීම නිසා ළමයා සුදු මැලිවෙනවා. වර්ධනය ඇන හිටිනවා, ක්‍රියාකාරිත්වය අඩු වෙනවා. රුධිරය දියවෙමින් යනවිට හෘදයේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාමට අපහසුවෙනවා. මේ සඳහා කළ හැකි එකම ප්‍රතිකාරය වන්නේ බාහිරින් රුධිරය ලබාදීමයි. එහෙත් දිගින් දිගටම රුධිරය දියවෙමින් යනවිට අක්මාව, ප්ලීහාව වැනි ඉන්ද්‍රියයන්ට හානිවීමට පටන්ගන්නවා.
ඊට අමතරව ඇට මිදුළු විස්ථාරණය වීම නිසා මුහුණ විකෘති ස්වභාවයක් ගන්නවා. එසේම ඇට කටු දුර්වල වී ඒවා කැඩීමට පටන් ගන්නවා. වර්ධනය අඩාලවීම නිසා මිටි වෙනවා. දිගින් දිගටම රුධිරය ලබාදීමෙන් මෙම ප්‍රශ්න බොහොමයක් විසඳා ගත හැකි ය. සාමාන්‍යයෙන් මසකට වරක් රුධිරය ලබාදිය යුතුයි. එය ජීවිත කාලය පුරාම කළ යුතුයි.
මම රෝගය නිසා අපේ ලෝකයේ යහපත් මිනිසුන් බොහාමයක් විනාශ වී තිබිනවා............මෙයින් වැළකීමට දැන්ම ඔබ වගබලා ගන්න
Labels:
දැනගැනීමට
Thursday, January 17, 2013
Mihiliya - Sanidapa
| |||
| |||
| |||
| |||
|
Download MP3
Download Full HD
Download 3gp
http://ddinushan.xtgem.com
Tuesday, January 8, 2013
Digu Dase Video Part 2
මෙන්න යාලුවනේ දිගු දෑසේ 2 විඩ්යූ එක දන් අවා බලන්නකෝ(සිනාසෙන්න බැනේ)
Download Ful HD
Download Mp4
Download Mobile 3gp
Sunday, January 6, 2013
Mage Nopenena Adare - Prasanga Thisera
මෙන්න යාලුවනේ ගොඩක් ලස්සන සින්දුවක්

මෙම ගීතය ඔබේ මොබයිල් එකට බා ගත කරගන්නේමට අපේ මොබයිල් වෙබ් එකට පිවිසෙන්න www.ddinushan.xtgem.com
ඔය තියෙන වෙබ් වලටත් යන්න අමතක කරන්න එපා
Labels:
New Song
Subscribe to:
Posts (Atom)
